nutrimax.lk
පරිසරයත් රැකගෙන, වගාවට අවශ්ය හොඳම පෝෂණය ලබාදී අපේ ගොවීන්ට වැඩි සහ ගුණාත්මක අස්වැන්නක් ලබාගන්න උදව් කරන පොහොර විසඳුම්.
පරිසරයත් රැකගෙන, වගාවට අවශ්ය හොඳම පෝෂණය ලබාදී අපේ ගොවීන්ට වැඩි සහ ගුණාත්මක අස්වැන්නක් ලබාගන්න උදව් කරන පොහොර සහ දියර පොහොර විසඳුම්.
45+
සුවිශේෂී නිෂ්පාදන
8
අපේම තාක්ෂණය
6
කෘෂිකර්මාන්තයේ වසර 6ක්
4
නිෂ්පාදන පෙළක්
23
වසරක පළපුරුද්ද
500+
අලෙවිසැල්
මුල් ඇදීමේ සිට ගෙඩි පිරෙන තෙක්, වගාවේ සෑම අදියරකටම අවශ්ය පෝෂණය වෙනස්. ඒ නිසා ඔබේ වගාවේ අවශ්යතාවයට ගැළපෙන නිෂ්පාදනය තෝරන්න.
හොඳ පෝෂණයෙන් හොඳ අස්වැන්නක්. එක්ව හරිත ලොවක් ගොඩනගමු.